

කුෂාන් චතුරංග විජේවර්ධන(තක්ෂිලා '06) සොයුරාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පසුගිය දා(2010-11-11) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බලගල්ල ශාලාවේදී පැවත්විණි. විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් විසින් කවිය පිලිබඳ විචිත්‍ර දේශනයක් සිදු කරන ලදී.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න...
සිතිවිලි සේයා(Sithiwili Seyaa) facebook group
මෙහි පිටපතක් ඔබට තැපැල් මගින්ද ගෙන්වා ගත හැක.0712011248
ukcwijewardena@gmail.com