Friday, November 26, 2010

"සිතිවිලි සේයා" කාව්‍ය සංග්‍රහය දොරට වඩියි...




කුෂාන් චතුරංග විජේවර්ධන
(තක්ෂිලා '06) සොයුරාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පසුගිය දා(2010-11-11) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බලගල්ල ශාලාවේදී පැවත්විණි. විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන් විසින් කවිය පිලිබඳ විචිත්‍ර දේශනයක් සිදු කරන ලදී.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න...

සිතිවිලි සේයා(Sithiwili Seyaa) facebook group

මෙහි පිටපතක් ඔබට තැපැල් මගින්ද ගෙන්වා ගත හැක.
0712011248

Monday, September 27, 2010

J'pura - Taxila ජපුර - තක්ෂිලා Facebook community



තක්ෂිලාෙව් සිට ජපුර සරසවියට පැමිණි හැම දෙනාම ඒකතු කරමු.

J'pura - Taxila ජපුර - තක්ෂිලා
http://www.facebook.com/group.php?gid=147649618605682

දැනට ජපුරෙ ඉන්න අයත් ඒ වගේම out වුණු අයත් ෙම්කට ඒකතු ෙවමු..


.

සදිස ගුවන් විදුලිය

තක්ෂිලාවේ වෙබ් රේඩියෝව

සැප්.28 සිට සයිබර් අවකාශයේ...

ඔබත් සවන් දෙන්න...
තක්ෂිලාෙව් නිල ෙවබ් අඩවිය www.taxila.sch.lk
සහ www.Ypalace.com වෙතින්...

මුහුණු පොතට ඒකතු වෙන්න
http://www.facebook.com/group.php?gid=156179324407268

C.W.W. කන්නන්ගර සමරු අධ්‍යාපනික පදර්ශනය සහ සැණකෙළිය

නිදහස් අධ්‍යාපනය රටට දායාද කළ C.W.W. කන්නන්ගරයන්ගේ 41 වන ගුණ සමරුව... අධ්‍යාපනික පදර්ශනය සහ සැණකෙළිය

සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 03 දක්වා

තක්ෂිලාවේදී...

Monday, February 15, 2010

එන්න අපේම අඩවියට

ආදි තක්ෂිලානුවන්ගේ බ්ලොග් අඩවිය
සුන්දර මතකයන් එක්ක සුපුරුදු සෙනෙහසින් හමුවෙමු...
හැමදාමත් එදා වගේම...


තක්ෂිලානුවන්ගේ සිංහ තේජස...